IOLPS Campus

Nila Bhasha logo

ත්‍රෛභාෂා පුරවැසියා ව්‍යාපෘතිය

(trilingual citizen)

  • නවක ඉංග්‍රීසි භාෂා ගූරැවරැන්‌ 3000ක්‌ පුහුණු කිරීම.
  • නව අධ්‍යාපන ව්‍යවසායකයින්‌ 350ක්‌ බලගැන්වීම.
  • ත්‍රෛභාෂා ඉගෙනුම්‌ මධ්‍යස්ථාන 1000ක්‌ රටපුරා ඇතිකිරීම.

ව්‍යාපෘතිය සමඟ සම්බන්ධ වීමට අදාළ අයදුම්පත සහ
උපදෙස් පත්‍රිකාව පහතින්‌ බාගත කරගන්න.

 

 

 ත්‍රෛභාෂා පුරවැසියා ව්‍යාපෘතිය ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය (NILET) , නිල භාෂා හා වෘත්තීය අධ්‍යයන ආයතනය (IOLPS) ඒකාබද්ධව සිදු කරන ව්‍යාපෘතියකි. NILET ආයතනය රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයකි. මෙම ව්‍යාපෘතිය ත්‍රෛභාෂා හැසිරවීමේ හැකියාව ශ්‍රී ලාංකීය ජනතාව අතර ප්‍රවර්ධනය කිරීම සහ ජාතික සුසංයෝගය ඇති කිරීම අරමුණු කරගත් ව්‍යාපෘතියක් වන අතර මෙමගින් පුහුණු කරන ගුරුවරුන් මගින් දීප ව්‍යාප්තව පොදු ප්‍රමිතියක් යටතේ ක්‍රමවත් ඉංග්‍රීසි අධ්‍යාපනයක් ශ්‍රී ලාංකීය දරු පරපුරට හා තාරුණ්‍යයට ලබාදීමට අපේක්ෂිතය.

Scroll to Top