IOLPS Campus

Nila Bhasha logo

ත්‍රෛභාෂා පුරවැසියා ව්‍යාපෘතිය

(trilingual citizen)

  • නවක ඉංග්‍රීසි භාෂා ගූරැවරැන්‌ 3000ක්‌ පුහුණු කිරීම.
  • නව අධ්‍යාපන ව්‍යවසායකයින්‌ 350ක්‌ බලගැන්වීම.
  • ත්‍රෛභාෂා ඉගෙනුම්‌ මධ්‍යස්ථාන 1000ක්‌ රටපුරා ඇතිකිරීම.

ව්‍යාපෘතිය සමඟ සම්බන්ධ වීමට අදාළ අයදුම්පත සහ
උපදෙස් පත්‍රිකාව පහතින්‌ බාගත කරගන්න.

About IOLps

The Institute of Official Languages & Professional Studies (IOLPS) trains the youth in Sri Lanka to develop their Language skills so that they can face the personal challenge ahead them successfully.Also we are conducting the training programs for School leavers who want to develop their career opportunities through Vocational Training programes. further we are conducting courses for employees who need professional qualifications on their relevant fields.

In partnership with

Capture Showcase

Why IOLps?

Highly Talented Academic Staff with Innovative Teaching and Learning Methods

join with IOLps campus

Discover practical, guided learning at IOLPS. Enhance language skills or pursue vocational training in a supportive environment designed for personal and professional growth.

RESIDENTIAL ENGLISH TRAINING PROGRAMME

දින 15 නේවාසික ඉංග්‍රීසි පාඨමාලාව. ඉංග්‍රීසි භාෂාව මුල සිට සරලව ඉගෙන ගැනීමට බලාපොරොත්තු වන පාසල්‌ හැර ගිය,අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි, අ.පො.ස. උසස්‌ පෙළ විභාගයට පෙනී සිටි, විශ්වවිද්‍යාල සිසුන්‌ හෝ රැකියාවල නිරත වන ඕනෑම අයෙකු සඳහා සුදුසු මෙම පාඨමාලාව නිල භාෂා හා වෘත්තීය අධ්‍යයන ආයතනය / ග්‍රීන්‌ විලේජ්‌ කැමිපස්‌ මගින්‌ සෑම මසක ම ආරම්භ කෙරේ.

get in touch

Contact Form - Home

Scroll to Top