1.2007 අංක 07 දරණ පනතින් සංස්ථාපිත ආයතනය කි.2.තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි ආයතනය කි.3.ජාතික භාෂා අධ්‍යයන හා පුහුණු ආයතනය අනුබද්ධිතයි.4. 1 ශ්‍රේණියේ සිට උපාධි මට්ටම දක්වා ප්‍රමාණුකූල විෂය නිර්දේශයක් යටතේ පඨමාලාවන් පවත්වයි.
1. දැනට ක්‍රීයාත්මක අධ්‍යාපන ආයතනයක් තිබිම හෝ අලූතින් ආරම්භ කිරිමට සුදානමක් තිබිම.2.අධ්‍යාපන සේවා සපයන්නකු ලෙස සිය වෘත්තිය / ව්‍යවසාය ආරම්භ කිරිමට ඇති කැමැත්ත.3.ආයතනය රජයේ ලියාපදිංචි කර තිබීම / අලූතින් අරම්භ කරන අයකු නම් ලියාපදිංචිය ලබාගත යුතුයි.4.තෘතයිික හා වෘත්තීය අධ්‍යාපන කොමෂන් සභාවේ ලියාපදිංචිය ලබා ගැනීම.5.නිල භාෂා හා වෘත්තීය අධ්‍යයන ආයතනයේ ලියාපදිංචි ගාස්තුව සහ නියොජිත ගාස්තුව ගෙවිය හැකි වීම.6.පංති කමාර / සනීපාරක්ෂක පහසුකම් / කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් පරිදි සිටීම.
1.නිල භාෂා වෘත්තීය අධ්‍යයන ආයතනයේ විෂය නිර්දේෂයන්ට අනුව පඨමාලාවන් ක්‍රියාත්මක කිරිමට ලබාදීම. 2.ජාතික භාෂා හා පුහුණු ආයතනයේ රාජ්‍ය සේවකයන් සඳහා පවත්වන පාඨමාලාවන් ක්‍රියාත්මක කිරිමට හැකිවීම. 3.සියලූ අධික්ෂන කටයුතු, ඇගයිම්, සහතික පත් නිකුත් කිරීම නිල භාෂා වෘත්තීය අධ්‍යයන ආයතනය මගින් සිදුකිරීම / සංවිධානය කිරීම. 4. අප ආයතනයේ නියෝජිත භාවය ලබා ගන්නා ආයතන සම්බන්ධව ජනමාධ්‍ය මගින් පුුළුල් ප්‍රචාරණ කටයුතු සිදුකිරීම හා එම ආයතනය ප්‍රවර්ධනය කිරීම. 5.ක්‍රියාකාරි නියෝජිත ආයතන ඇගයිම හා අවශ්‍ය අය සඳහා මූල්‍ය පහසුකම් ලබාගැනීමට මග පෙන්වීම.