Recruitment of Trainee English Teachers

We Create Job Providers,
Not Job Seekers

INSTITUTE OF OFFICIAL LANGUAGES & PROFESSIONAL STUDIES

නිල භාෂා හා වෘත්තීය අධ්‍යයන ආයතනය

Recruitment for English Teacher Training
ඉංග්‍රීසි ගුරු පුහුණුව සඳහා බඳවා ගැනීම

1.කවුරුන් සඳහා ද ?

ඉංග්‍රීසි ගුරු වෘත්තියට එක් වීමට කැමති වයස අවුරුදු 20 - 40 අතර ශ්‍රී ලාංකිකයන් සඳහා .

2.සුදුසුකම්

3.පාඨමාලා කාලය

4.පාඨමාලාවේ සහතික මට්ටම

උසස් ඩිප්ලෝමා පාඨමාලාව අදියර තුනක් යටතේ ක්‍රියාත්මක වේ

5.පාඨමාලාවේ වලංගු භාවය​

6.ලබා ගන්නා සහතිකයේ වටිනාකම සහ
රැකියාවේ සුරක්ෂිත භාවය

A. Certificate in English සහතිකය ලබා ගැනීමෙන් පසුව Diploma in English Language Teaching පාඨමාලාව සඳහා සුදුසුකම් ලබාගනී.
B.  Diploma in English Language Teaching (DELT) සහතිකය ලබා ගැනීමෙන් පසුව
i.Advanced Diploma in English Language Teaching පාඨමාලාවට සුදුසුකම් ලබයි.
ii.නිල භාෂා හා වෘත්තිය අධ්‍යයන ආයතනයේ ත්‍රෛයි භාෂා ඉගෙනුම් මධ්‍යස්ථානයක සේවයට අවස්ථාව හිමි වේ.
iii.Bachelor of Education උපාධියේ ප්‍රථම වසර නිදහස් වේ.
C. Advanced Diploma in English Language Teaching (ADELT )සහතිකය හිමිකර ගැනීමෙන් පසුව.
i.Bachelor of Education (B.Ed), අධ්‍යාපනවේදී උපාධියේ දෙවන වසර නිදහස් කෙරේ.
ii.නිල භාෂා හා වෘත්තිය අධ්‍යයන ආයතනයේ Trilingual Learning Center හි ස්ථීර ගුරු වෘත්තිය හෝ එහි හිමිකාරීත්වය දක්වා ගමන් කළ හැකි වේ.
iii.පෞද්ගලිකව හෝ ජාත්‍යන්තර පාසල් සඳහා ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස රැකියා ගත විය හැකිය.
iv. ස්වයං ව්‍යවසාය ගුරුවරයකු ලෙස ස්වාධීනව කටයුතු කළ හැකි වේ.

7.සම්පූර්ණ පාඨමාලාවේ ගාස්තුව සහ ගෙවීම් කලයුතු ආකාරය

උසස් ඩිප්ලෝමාව සම්පූර්ණ කිරීම සඳහා සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රුපියල් ලක්ෂ තුන හමාරකි.. (රු.350,000/=)
පාඨමාලා ගාස්තුව (පළමු පියවර)
ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව (පළමු වසර) ”Diploma in English Language Teaching” මෙම මට්ටම අධ්‍යයන වාර තුනකින් සමන්විත වන අතර එය මාස 4 බැගින් වාර තුනක් ලෙස ක්‍රියාත්මක වේ.

ගාස්තු ගෙවීම
  1. අයැදුම් පත්‍ර ගාස්තුව රුපියල් 2000.
  2. ලියාපදිංචි ගාස්තුව රුපියල් 25000.
  3. පළමු අධ්‍යයන වාර ගාස්තුව රුපියල් 25000 (පළමු අධ්‍යයන වාරය ආරම්භයට පෙර රුපියල්).
  4. දෙවන අධ්‍යයන වාර ගාස්තුව රුපියල් 50,000 (දෙවන අධ්‍යයන වාරය ආරම්භයට පෙර).
  5. තුන්වන අධ්‍යයන වාර ගාස්තුව රුපියල් 75000 (තුන්වන අධ්‍යයන වාරය ආරම්භයට පෙර).

පාඨමාලා ගාස්තුව (දෙවන පියවර)
”ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම් පිළිබද උසස් ඩිප්ලෝමා පාඨමාලාව” (දෙවන වසර) ”Advanced Diploma in English Language Teaching” අධ්‍යයන වාර දෙකකින් සමන්විත වේ.එය මාස 6 වාර දෙකක් ලෙස ක්‍රියාත්මක වේ.

ගාස්තු ගෙවීම
  1. පළමු අධ්‍යයන වාරය ගාස්තුව රුපියල් 75000 (පළමු අධ්‍යයන වාරය ආරම්භයට පෙර).
  2. දෙවන අධ්‍යයන වාරය ගාස්තුව රුපියල් 100,000 (දෙවන අධ්‍යයන වාරය ආරම්භයට පෙර).
විශේෂ ශිෂ්‍යත්ව හිමිකම
පළමු හා දෙවන අධ්‍යයන වසර වල පළමු වාර අවසානයේ පවත්වනු ලබන විභාගයෙන් ලකුණු 75 ට වැඩියෙන් ලබාගන්නා සෑම සිසුවෙකුටම දෙවන හා තෙවන අධ්‍යයන වාර සඳහා 50% ක පාඨමාලා ගාස්තු ශිෂ්‍යත්වයක් හිමි වේ.

පළමු මොඩියුලය නොමිලේ හැදෑරීම
මෙම පාඨමාලාවේ පළමු මොඩියුලය ඔබට නොමිලේ හැදෑරිය හැකි අතර ඒ සඳහා අන්තර්ජාලය මගින් ලියාපදිංචි වීම සිදුකලයුතු අතර අයදුම්පත්‍ර ගාස්තුව වන රු.2000ක මුදල බැංකුව වෙත ගෙවීමෙන් පසු අන්තර්ජාල ඉගෙන්වීමේ සම්බන්දතාවය ඔබහට ලබා දෙනු ඇත.

8. ලියාපදිංචි වීම සදහා උපදෙස්

අන්තර්ජාලය මගින් ලබා ගන්නා අයදුම්පත්‍රය පිරවිය යුතු වන අතර නිල භාෂා හා වෘත්තිය අධ්‍යයන ආයතනයේ වෙබ් අඩවිය වෙත ගොස් එය සම්පූර්ණ කළ හැකි වේ. අයදුම් පත්‍ර ගාස්තුව ලෙස රුපියල් 2000 ක මුදලක් නිල භාෂා හා වෘත්තිය අධ්‍යයන ආයතනය නමින් (Institute of Official Languages and Professional Studies [IOLPS]) මහජන බැංකුවේ ආරම්භකර ඇති ගිණුම් අංක 208100160035161 ගිණුම් අංකයට තැන්පත් කලයුතු වේ. මුදල් තැන්පත් කර ලද කුවිතාන්සිය ආයතන වෙත ලැබීමට සැලැස්විය යුතුයි.
(බැංකු රිසිට්පතෙහි ඔබගේ ජාතික හැදුනුම්පත් අංකය සදහන් කරන්න.)

අන්තර්ජාල හරහා
ලියාපදිංචි වීම

9.බැංකු ණය සදහා අවශ්‍ය ලේඛන